Colombo Today Local News

රුසියානු ජනපතිවරණයට නාමල් යයි

රුසියානු ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙස සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අවස්ථාවක් හිමිව තිබේ.

ඒ සදහා රුසියානු පාර්ලිමේන්තුවේ ඩූමා සභාපතිවරයාගේ ආරාධනයෙන් මන්ත්‍රීවරයා රුසියාව බලා පිටත්ව ගොස් ඇත.

රුසියානු ජනාධිපතිවරණය හෙට 18 දා පැවැත්වීමට නියමිතය.

Related posts

පාලන මිල ඉක්මවා සහල් – සීනි අලෙවි කල හතරකට නඩු

colombotoday

ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණයයි

colombotoday

මුස්ලිම් ජාතියට එරෙහි ලංකාවේ ජාතිවාදයක් ගැන අලි සබ්‍රි ලෝකයට කියයි. ජනාධිපතිගේ නීතිඥයා ලෙස අල් ජසීරා වාර්තා කරයි. ලංකාවට කුණු බැනුම්.

colombotoday

මුදල් කතා කරද්දී සත්‍ය නිහඩ වන්නේය – අගමැතිට පක්ෂව කතා කරන්නේ සල්ලි

colombotoday

“මංතීරුව හදල තියන්නේ අනවසරයෙන්.. ලොකු ගාණක් යටිමඩි ගහලා.. මං ඒක කැඩුවා” – ජෝන් ඇමති

colombotoday

උතුරු නැගෙනහිර තවත් ඉඩම් අක්කර 3000ක් නිදහස් කිරීමට නියමිතයි – ආරක්ෂක අමාත්‍යාංශය

colombotoday