Colombo Today Local News

රුසියානු ජනපතිවරණයට නාමල් යයි

රුසියානු ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙස සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අවස්ථාවක් හිමිව තිබේ.

ඒ සදහා රුසියානු පාර්ලිමේන්තුවේ ඩූමා සභාපතිවරයාගේ ආරාධනයෙන් මන්ත්‍රීවරයා රුසියාව බලා පිටත්ව ගොස් ඇත.

රුසියානු ජනාධිපතිවරණය හෙට 18 දා පැවැත්වීමට නියමිතය.

Related posts

ජල බිල්පත් ගැටලු විසඳන්න පාරිභෝගිකයින්ට දුරකථන අංකයක්

colombotoday

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday

කාලෝ ගෙදර යවා සයිටම් නියෝජිතයෙක් වෛද්‍ය සභාවට පත්කර ගැනීමේ තැතක් !

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී

Admin

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකසන්න අනුමැතිය

Admin