Colombo Today Local News

රුපියල බාල්දු වුණේ ට්‍රම්ප් උන්නැහේගෙ ගොන් වැඩ නිසා.. මාගේ ආණ්ඩු කාලේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය වුණා

තම පාලන සමය තුළ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් සිදුවූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේය.

යුද්ධයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කිරීමට ද තම පාලන සමය තුළ හැකිවු බව ඇය පෙන්වා දෙයි.

යුද්ධයක් පවතින අවස්ථාවකදි  අවුරුද 6ක් තුළ ඒකපුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළ බවත් රටේ දේශිය නිෂ්පාදනය වැඩි කළ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළේය.

රුපියල බාල්දු වී ඇත්තේ අැමරිකානු ජනාධිපතිවරයාගේ ගොන් වැඩ නිසා බවත්, එනිසා ලෝක අර්ථිකයද බරපතල අර්බුදයකට ලක්වී ඇති බවත් ඇය වැඩි දුරටත් කියා සිටියා ය.

Related posts

ඇමති රංගේ බණ්ඩාර නැවත පොලිස් සේවයේ පිහිටුවයි.. පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ

colombotoday

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

colombotoday

බන්ධනාගාරගත රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කෙරේ..

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ගැන කොලෝසස් සමාගමේ කළමනාකාරවරයා කොමිසම හමුවේ කළ හෙළිදරවුව

colombotoday

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම්.

colombotoday