Business

රුපියල තවදුරටත් බාල්දු වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය ඊයේ (01 දා) රු. 159.61 ක්‌ දක්‌වා තවදුරටත් පිරිහීමට ලක්‌ විය.

පෙරේදා (31 දා) ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 159.47 ක්‌ විය.

මෙලෙස ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙමින් පවතින අතර මේ වසරේ (2018) ජනවාරි මස සිට ඉකුත් මැයි 25 වැනිදා අතර කාලයේදී රුපියල සියයට 3.3 කින් පිරිහීමට ලක්‌විය.

Related posts

ඩොලරය 199.40ට නගී

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday

ඩොලරය රුපියල් 230 සීමාවේ

colombotoday

ආයෝජකයෝ රට හැර යති – තිස්ස විතාරණ

colombotoday

සීනි ජාවම්කාර ව්‍යාපාරිකයාටම තෙල් ආනයනයටත් බදු සහන ?

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday