Colombo Today Local News

රාජිත සේනාරත්න අධිකරණයට

සුදු වෑන් මාධ්‍ය හමුව සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා සිටිමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (19) ගොනු කල අපේක්ෂිත ඇප අයදුම්පත අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සලකා බැලීමට නියමිතව ඇති අතර ඒ සඳහා සහබාගි වීම සඳහා රාජිත සේනාරත්න මේ වනවිට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත පැමිණ තිබෙනවා.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin

සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

අන්තර්ජාලයෙන් ආණ්ඩුව විවේචනය කරන අය අල්ලා දඩුවම් දෙන්න.. ජනපතිට යෝජනාවක්

colombotoday

හොරාගෙන් පේන අසා “අක්බර් විද්‍යාගාරය” පුවත අසත්‍යයක් ලෙස නම් කිරීමට විරෝධය දැක්වීම

colombotoday

නඩත්තු කටයුතු ප්‍රමාද කර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා – නොයෙල් ප්‍රියන්ත

Admin

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම 09 වන ඉරිදා

colombotoday