Colombo Today Local News

රාජිත සේනාරත්නත් ගෙදර ?

සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වූ හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න පරාජයට පත්වී ඇති බවට වාර්තා පලවෙමින් පවතිනවා.

එම පක්ෂය නියෝජනය කරමින් අජිත් පි පෙරේරා සහ කුමාර වෙල්ගම කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරියෙන් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

ලක් අම්මා රත්නපුරයට

Admin

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම කල් යයි

colombotoday

පාඨලීගේ මූලික විරෝධතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා.. වැස්සියි, සැකකරුයි දෙන්නම අත්අඩංගුවට !

colombotoday