Colombo Today Local News

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

2025 වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් 24% කින් ඉහළ දමන බව රජය ප්‍රකාශ කර තිබේ.
මේ පිලිබඳව පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ
රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීමට රජය තීරණය කළහොත්, ඒ වෙනුවෙන්, දැනට අය කරන 18% ක වැට් බද්ද 20% දක්වා ඉහළ නැංවීමට සිදුවන බවයි.

Related posts

කඳුකර කොටියෙක්ට අදත් දිවි අහිමි වෙයි

colombotoday

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්… අයෙක් මරු දකී

Admin

ඉඩම් වංචාවක් ගැන හොයන්න විපක්ෂ නායක මුතුරාජවෙලට යයි

colombotoday

බිමතින් රිය පැදවු ලාල් කාන්ත අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය පොසොන් උත්සවය මෙවරත් මිහින්තලා රාජ මහා විහාරයේදී

Admin

නරක්වූ සහල් කිලෝ 75,000ක්‌ පොළොන්නරුවේ ගබඩාවකින් මතුවේ

colombotoday