Colombo Today Local News

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

sri-lanka-governmentඅධිකරණ අමාත්‍යාංශය, ලංකා ධීවර නීතිගත සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය හා ස්වාධීන රූපවාහිනී ආයතනවලට අයත් ප්‍රධාන නිලධාරීන් 7 දෙනෙකු ඉවත් කරන ලෙසට බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ. එම කොමිසම අදාල රාජ්‍ය ආයතන අයත් අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන්ට මේ බව දන්වා යවා ඇත.

මෙසේ ඉවත් කිරීමට සැරසෙන්නේ අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයෙක්, පොල් පර්යේෂණ ආයතනෙය් අධ්‍යක්ෂවරයෙක්, රාජ්‍ය පරිපාලනයට අයත් ප්‍රාදේශීය ලේකම්වරයෙක්, ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යාධිකාරීවරයෙක්, නියොජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් හා සහකාර සාමාන්‍යාධිකාරීවරයෙක් බවද වාර්තා වේ.

Related posts

දේශබන්දු ගේ ෆේස්බුක් ගිණුමක් හැක් කරලා

Admin

පැන්ඩෝරා චෝදනා ගැන සොයාබැලීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි

colombotoday

හමුදාවේ 4876 දෙනෙකු සේවයෙන් ඉවත්වෙයි

colombotoday

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

Admin

අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට

Admin