Colombo Today Local News

රන්ජන් රාමනායක අත්අඩංගුවට ! අසභ්‍ය දර්ශන සහ අනවසර ගිනි අවියකුත් අල්ලයි…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහා මීට සුළු මොහොතකට පෙර කොළඹ විශේෂ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අසභ්‍ය දර්ශන අඩංගු සීඩී තැටි තොගයක් සහ අනවසර ගිනි අවියක් ද මන්ත්‍රීවරයාගේ නිල නිවසේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday

ත්‍රස්තවාදීන් තුරන් කිරීමට සහයෝගය දෙන්න. නැත්නම් ඔබගේ දරුවන්ද බෝම්බකරුවන් බවට පත්වේවි. | රිෂාඩ්ගේ බිරිඳට බොදු බලෙන් පිළිතුරු ලිපියක්

colombotoday

එජාප නායකත්වය සමග මටත් ප්‍රශ්නයක් තියනවා – එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

colombotoday

තම දරුවන් විදෙස්ගත වීමට නියමිත ව ඇති නම්, ඒ ගැන නිවැරදිව සොයා බලා කටයුතු කරන්න – ජානක බණ්ඩාර

Admin

වැට් බදු සංශෝධන පනතට කැබිනට් අනුමැතිය

colombotoday

කිරින්ද මුස්ලිම් විදුහලට සජිත්ගෙන් තෑග්ගක්…

colombotoday