Colombo Today Local News

රන්ජන් පාර්ලිමේන්තුවේදී ඇද බෑ ටොම් පචයක් විනිසුරු පද්මිණීගේ හඩ පටයෙන් එළි වෙයි !

දුමින්ද සිල්වාගේ තීන්දුව දුන් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හා ඇගේ දරුවාට මරණ තර්ජන තිබූ බවට රන්ජන් රාමනායක එජාප මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය එකක් බව ඔහු සහ අදාල විනිසුරුවරිය අතර සිදුවූ දුරකථන සංවාදයක හඩ පටයෙන් හෙළිව තිබේ.

එම හඬපටයේ දැක්වෙන්නේ හිටපු විනිසුරු පද්මිණී රණවක විසින් තමනට හෝ දරුවාට කිසිදු මරණ තර්ජනයක් එල්ල නොවූ බව රාමනායක මන්ත්‍රීවරයාට පවසන ආකාරයයි.

අදාල හඬපටවල ඇත්තේ තම කටහඬ යයිද රණවක මහත්මිය විසින් පිලිගෙන ඇත.

https://www.facebook.com/hirunews/videos/473768419954195/

Related posts

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

colombotoday

දෙමළ ජනතාවට අනුර තර්ජනය කරලා

Admin

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

colombotoday

තරුණියක් දූෂණය කල පුද්ගලයෙක්ට වසර 58ක සිරදඬුවම් නියම කෙරේ

colombotoday

පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් ආගමෙන් ඈත් වෙලා.. අනාගමික පරිසරයකට නැඹුරු වෙලා

colombotoday

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday