Colombo Today Local News

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

විශ්වාස භංගය යෝජනාව ගැන ඡන්ද විමසීමේදී තමන් වහන්සේ ඡන්දය දීමෙන් වැළකී සිටින බව අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී පැවසූහ.

රතන හිමියන් එලෙස කීවේ පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මාධ්‍ය හමුවට පෙර පාර්ලිමේන්තුව අමතමින් රතන හිමියන් කියා සිටියේ විශ්වාසභංගයට එකගත්වය පළකරමින් ඡන්දය භාවිතා කරන බවයි.

Related posts

ඉතිහාසයේ අවසානය අභියස සංඝරාජ පරපුර

colombotoday

මීරිගමදී ලොරියක් දුම්රියක ගැටෙයි.. දුම්රිය ධාවනයට බාධා

colombotoday

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

Admin

ලංකා සෙරමික්, මාතලේ පතලේ අකාලයේ මිය යන සේවකයන් ගැන එහි හිමිකරු ධම්මික පෙරේරාට කළමනාකාරවරයෙකු තැබූ පණිවිඩය

colombotoday