Colombo Today Local News

රණවිරුවන් වෙනුවෙන් මගේ බෙල්ලට තොණ්ඩුව දාගන්නවා !

එහිදි ඔහු පැවසුවේ රණවිරුවන් වෙනුවෙන් යම් චෝදනාවක් පැමිිනයහොත් එම චෝදනා සියල් තමන් බාර ගැනීමය සුදානමින් සිටින බව ජනාධිපි අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්තේගම පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.

රණවිරුවන්ට දමන තොණ්ඩුව තමන්ගේ බෙල්ලට දමා ගැනීමට තමන්  ඖනෑම අවස්ථාවකදී සුදානම් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපිති වීමේ තමන්ගේ අරමුණ පැහැදි කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ ඉතිහාසයේ වැඩි වශයෙන්ම ජනතාවට සේවය කළ එකම ජනාධිපතිවරයා තමන් වීම බවයි.

Related posts

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට

colombotoday

අලුත් පක්ෂයට පෙර සූදානමක්… ජනහමු 22ක් සමග සජිත් රට වටේ !

colombotoday

එස්.බී. නාවින්න සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

හදිසි අනතුරක්… රෝසි රෝහල්ගත කෙරේ

colombotoday

හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් සමාජයේ සිටිය හැකි

colombotoday

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

Admin