Colombo Today Local News

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

gnanasara thero

ඊයේ රත්නපුරයේදී පැවැත්වුණු බොදු බල සේනා මිණිපුර “නැගිටිමු” සමුළුවේදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් කිහිපදෙනකුගේ නම් සදහන් කරමින් “දැන් රටේ තිබෙන්නේ සමලිංගික ආණ්ඩුවක්” යනුවෙන් සදහන් කළා.

එජාප නායකයන් කිහිප දෙනෙකු විසින් මේ ප්‍රකාශයට විරුද්ධව නීතිමය කටයුතු කිරීම සදහා එජාපයේ නීති අංශය සමග සාකච්චා කර ඇතිබව වාර්තා වෙනවා. එහිදී “නඩු දම්මාවගේ නෙවෙයි. වැඩේ උසාවියේදීම ඔප්පු උනොත් ඉවරයි” යනුවෙන් එක් නීතීඥයකුගේ මුවින් පිටවුනු බව සිරිකොත ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

 

Related posts

එට්කා සහ මෙරට ආර්ථික ඝාතකයෝ !

colombotoday

ගිනි අවි 02 ක් සමග පුද්ගලයෙකු පෙලෙයිමුරුකණ්ඩිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

colombotoday

සාක්ෂිකරුවන් ආරක්ෂා කරන ආයතනයක ප්‍රධානියකු ගානියා වෙනුවෙන් පෙනී සිටීමේ උත්සාහයක

colombotoday

එජාප මැති ඇමති පිරිසක් ලෙඩ නිවාඩු දමා මැයි දින සැමරුම වර්ජනය කරති !

colombotoday

කොරෝනා මරණ යන්ත්‍ර දෙකක් ලංකාවේ තරුණයෙක් හදයි

colombotoday

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු – ගැබිණි කාන්තාවකුත් ඒ අතර

colombotoday