Colombo Today Local News

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

රටේ ආර්ථිකය සුරක්ෂිත කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ (24)දින පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ලෙස පවතින්නේ එක් පක්ෂයක් පමණක් බවත් රට ආරක්ෂා කළ හැකි වන්නේද එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස් රථ 30 ක බලපත්‍ර අවලංගුයි

colombotoday

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

colombotoday

බැදුම්කරේ ගැන 2008 සිට සොයන්නැයි එජාපය ඉල්ලයි !

colombotoday

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday

ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් කැකිරාවෙන් සොයා ගනී…

colombotoday

මිලින්ද මොරගොඩ ඇමරිකාවේ ඔත්තුකරුවෙක්. ඉන්දියානු තානාපති ලෙස පත්කිරීමට විරෝදය

colombotoday