Colombo Today Local News

‘රටේ සියළු ආගම් සුරක්ෂිත කිරීමට නව රජය බැඳී සිටිනවා’ – ජනපති

රටේ සියලු ආගමික දර්ශනයන් සුරක්ෂිත කිරීමට නව රජය බැඳී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසූවේ ඉතාලි රදගුරු සම්මේලනයේ ආධාර යටතේ මීගමුවේ ඉදිකල 16වන බෙනඩික්ට් උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට (27) එක්වෙමින්.

කිසිදු ආගමික දර්ශනයක් තවත් ආගමික දර්ශනයක් විසින් යටපත් නොකළ යුතු බවත්, වාණිජ සමාජය සමග පිරිහී යමින් තිබෙන සමස්ත සමාජය සුවපත් කිරීමට ආගමික දර්ශනය තරම් උතුම් දර්ශනයක් තවමත් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළා.

Related posts

තවත් පාතාල කල්ලි ගැටුමක ඝාතකයෙක් අල්ලයි

Admin

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා සංහිදියාව ගැන ඇමරිකාවේදී සාකච්ඡා!

colombotoday

යුද සෙබලෙක් තුර්කි කතකට බසයක් තුළදී ලිංගික අතවරයක් කරලා

Admin

මොනර කොළ බලනොපෑවොත් රනිල් අද රෑට ගෙදර…

colombotoday

ගෝඨාභයට එරෙහිව රීට් පෙත්සමක්

colombotoday

කෝටි 12ක ගල්අගුරු ගැහිල්ලක්..! රංජිත් මෛත්‍රීව දොට්ට දමයි

colombotoday