Colombo Today Local News

රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි !

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත්දා සීල් තැබූ වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කේක්,පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පාදනය කරන ‘මදීනා ෆුඩ්ස්‘ ආයතනය වෙනත් නමකින් ලියාපදිංචි කර නැවත ව්‍යාපාර කටයුතු ඇරඹිමට කටයුතු කර ඇත.

එම ආයතනයට අයත් වත්තල ප්‍රදේශයේ ගබඩා ස්ථානයකින් කල් ඉකුත් වූ බේකරි සහ කේක් භාණ්ඩ ටොන් 17.5 ක් ආහාර නිෂ්පාදන සදහා කලවම් කරමින් සිිටියදී පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහොමඩ් මමුලා  නම් පුද්ගලයෙකු අධ්‍යක්ෂක ධුරය දරන මෙම ආයතනයට උලමා සභාවේ හලාල් සහතිකයද නිකුත් කර තිබිණි.

Related posts

අයි.එම්.එෆ් ගැන කරන්න තාක්ෂණික කමිටුවක්

colombotoday

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday

ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

“උතුරු-නැගෙනහිරින් සිංහලයන් එලවනවාද නැද්ද.. TNA මන්ත්‍රී ජනමතවිචාරණයක් ඉල්ලයි

colombotoday

සත් සමුදුර ජයගත් සාඩම්බර දේශීය ව්‍යාපාරයක් අවසානයි, විදේශීය නෞකා 150ක් ඇවන්ගාඩ් ආරක්ෂාව එපා කියයි

colombotoday

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

colombotoday