Colombo Today Local News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ අද (11)දින පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ මෙම තත්ත්වය නිවැරදි කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවය.

කඩිනමින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ලබන 21 වනදා සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Related posts

ටයරය ඇවිත් පසිදුගේ ඇගේ හැප්පිලා !- නවකවදයට පෙරටුගාමීන් සාක්කි

colombotoday

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

colombotoday

බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදී

colombotoday

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

චීන සහ ඉන්දියානු විදෙස් ශ්‍රමිකයන් 25,000කට මෙරට වීසා !

colombotoday

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin