Colombo Today Local News

රංජන්ගේ හඩපට සැසදෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

මාධ්‍යවල ප්‍රචාරය වු හඩපට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හඩ සැසදෙන බව රජයේ රස පරීක්ෂක ඊයේ (26) අධිකරණය දැනුම් දී ඇත.

විනිසුරුවරුන් සමඟ දුරකථනය සංවාද වල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට මැදිහත් වී ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

Related posts

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු බැංකු සහ කොටස් ගණුදෙනු ඇරඹෙයි

Admin

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

colombotoday

ශ්‍රීලනිපයත් පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින් එයි !

colombotoday

සති අන්තයේ කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

යාපනයට සුළිකුණාටුවක්

Admin