Colombo Today Local News

යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ශ‍්‍රී ලාංකිකයන්ට ඇතුළු වීම තහනම් කරයි

ශ්‍රී ලාංකිකයන්ට යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ඇතුළුවීම තහනම් කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.

යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළු විය හැකි නම් ලයිස්තුව ප්‍රකාශයට පත් කර ඇතත් ශ්‍රී ලංකාව මෙවරද ඊට ඇතුළත් වී ඇත.

පසුගිය 30 වැනිදා නිකුත් කරන ලද මුල් ලයිස්තුවේද ශ්‍රී ලංකාව ඇතුළු කර තිබුණේ නැත.

Related posts

පොලිස්පති ප්‍රකාශයක් දීම මගහරී… ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණය ඇන හිටී…

colombotoday

“විපක්ෂ නායකකම ඒකාබද්ධයට ඕන“ – මහින්ද දැඩි ස්ථාවරයක

colombotoday

ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලූ නඩුව බහා තැබේ

Admin

ක්‍රෙඩිට් කාඩ් පොළිය 36% ක් දක්වා ඉහළට

colombotoday

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday

සැඟවා ඇති සීනි තොග සොයා පාලන මිලට විකිණීමට තීරණයක්

Admin