World

යුරෝපය අනාරක්ෂිතයි – ISIS 50000ක් යුරෝපයට..

යුරෝපයට සංක්‍රමණය වන සරණාගතයින් අතර 50000ක පමණ ප්‍රමාණයක් ISIS සන්විදනයට අයත් මිනිස් අවි වශයෙන් බටහිර රටවලට විරුද්දව බාවිතා කළහැකි පුද්ගලයින් සිටින බවට ඉතාලි මාධ්‍ය ඊයේ දින වාර්තා කර සිටියා.

මෙම තත්වය මත යුරෝපයේ ප්‍රධාන නගර මේ වනවිට විශාල අවදානමකට පත්ව ඇති අතර ISIS සංවිධානයට විරුද්ධව බටහිර රටවල් විසින් කිසියම් යුද ක්‍රියාමාර්ගයක් ගතහොත් මෙම නගර ඉලක්ක කර ත්‍රස්තවාදී ප්‍රහාරවල එල්ලවිය හැකි බවට මේ වනවිට සැක පහළවී තිබෙනවා.

Related posts

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

colombotoday

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

colombotoday

තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

Admin

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday