Colombo Today Local News

යාපනයේ කෝවිල් පූජාවට පැමිණි 17 ක් අත්අඩංගුවට

යාපනය,අත්තියඩි ගණදෙවි කෝවිලේ පූජාවක් වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 17  දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ(26) සවස අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

ගණදෙවි කෝවිලේ සතුර්ති පූජාව නමැති පුජාවක් වෙනුවෙන් පැමිණි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ ඇදිරි නීති තත්වය උල්ලංඝනය කරමින් නිරෝධායන නීති උල්ලංඝනය  කරමින් ජන රාශිය වෙනුවෙන් කටයුතු කළ පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

DIG නාලක සිල්වා අද CIDයට කැදවයි… අත්අඩංගුවට ගැනීමට සූදානම් ?

colombotoday

පුද්ගලයෙකු ට පහරදී මරා දාල

colombotoday

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

නඩු 600කට වඩා ඇති මහාධිකරණ 4කට අතිරේක අධිනීතිඥවරු යෙදවීමේ තීරණයක්

colombotoday

ලබන සඳුදා දුම්රිය ධාවනයේ වෙනසක්

colombotoday