Colombo Today Local News

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමයි

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින තත්ත්වය හමුවේ කොළඹට පැමිණෙන සියලූ දුර ගමන් සේවා බස්රථ ගමන්වාරද අවලංගු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආමාත්‍ය දිලූම් අමුණුගම ප‍්‍රකාශ කළා.

Related posts

රාජ්‍ය සේවකයින්ට අනිවාර්ය වූ දෙවන භාෂා ප්‍රවීණතා විභාගය අහෝසියි!

colombotoday

මඤ්ඤොක්කා පැලයක් ගැල වූ සීයා පරලොව යවයි

Admin

කොළඹ මාර්ග වැහෙන හැටි ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Admin

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශණයක් කරන්න පොලිස්පතිගෙන් CIDයට නියෝග

colombotoday

ජනපති රට හදද්දී මැති ඇමතිලා වාහන සහ කාර්යාල වෙනුවෙන් මරා ගනිති…

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday