Colombo Today Local News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යළි වැඩ ආරම්භයි

නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් රටෙහි උද්ගත වු දැඩි අවදානම් සහගත තත්ත්වය තුළ අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සේවා සැපයිම අත්හිටුවනු ලැබු හෙයින් නැවතත් සියලුම සේවාවන් සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් යම් යම් සීමා කිරීම්වලට යටත්ව එළඹේන 20 වනදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම සේවාවන් ලබා ගැනීමට පැමිනෙන විට අනුගමනය කළ යුතු ක්‍රියාමර්ග සම්බන්දයෙන් අවදානය යොමු කරන ලෙසට එම දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

කීත් නොයාර් පැහැර ගැනීම පිළිබද ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්‌ ගන්න නියෝග

colombotoday

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?

colombotoday

දඩල්ල, පියදිගම වෙඩි තැබීමක්

colombotoday

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin

ත්‍රිකුණාමළය සාම්පල්තිව් හන්දියේ බෝධීන් වහන්සේ කපා දමලා… පිළිම ගෙයත් වනසලා!

colombotoday

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin