Colombo Today Local News

මෙවැනි හේතුවලට ඇමතිලා අස්වෙන්නේ ආණ්ඩුව හොද නිසා

ajithපසුගිය රජය සමයේ තමන්ගේ අවංකභාවය වෙනුවෙන් ඇමතිවරුන් ඉල්ලා අස්වුනේ නැති බවත් වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සම්පන්න බවින් ඉහල බව පෙන්නුම් කරමින් තිලත් මාරපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම තේරුම් ගත යුතු බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඇවන්ගාඞ් පරීක්ෂණවලට බලපෑමක් එල්ලවේ යයි සැක කරන්නේ නම් තමා ඉවත්ව එම පරීක්ෂණ වලට සහාය දෙන බව අද මාරපන ඇමතිවරයා ඉල්ලා අස්වෙමින් කියා තිබුණ අතර අජිත් ඇමතිවරයා කියා සිටියේ ඔහු වගකිව යුතු ලෙස ඉල්ලා අස්වුණා. අපිට අවශ්‍ය වගකියන අමාත්‍යවරු. වගවීම සැම තැනකම ක‍්‍රියාත්මක විය යුතුයි.
මේ සිදුවීමෙන් කියන්නේ මෙම ආණ්ඩුව බොහොම සෞඛ්‍ය සම්පන්නයි කියලා. යැයිද පැවසීය.

Related posts

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් !

colombotoday

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

Admin

ජොනිගේ නිවසට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරු සටන් පාඨ කියයි

colombotoday

ආණ්ඩුවේ අඩුපාඩු ගැන ෆොන්සේකා කතා කරයි

colombotoday

අනුරගේ විරෝධතා පාගමනට තහනම් නියෝගයක්

Admin