Colombo Today Local News

මෙරට කොරෝනා ව්‍යාප්තිය වැඩිපුර සිදුවී ඇත්තේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් නිසා

මෙරට කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සලකා බැලිමේදි මේ වන විට 649 දෙනෙකු වාර්තා  වි ඇති බවත් ඉන් 14 දෙනෙක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටි මත්ලොලින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

විශේෂයෙන් විශාල පිරිසක් හඳුනාගත් ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් මෙම රෝගය ව්‍යාප්ති විම වැඩි වශයෙන් සිදු වු බවත් ඒ හරහා නාගලම්විදියටත් ඉන් අනතුරුව කෙසෙල්වත්ත ගුණසිංහපුරටත් මෙය ව්‍යාප්ත වු බවත් මෙය පොකුරු ව්‍යාප්තියක් වශයෙන් සිදු වු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසීය.

මේ නිසා මෙවැනි ව්‍යාප්තියක් වලකා ගැනිමට මහජනතාවගේ සහාය නොමදව අවශ්‍ය බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

අද (30) දින පැවති කෝවිඩ් දැනුම් දිමේ මාධ්‍ය හමුවට ඒක්වෙමින් ඔහු මේ බව වැඩිදුරටත් පැවසීය.

Related posts

හාල් දෙන්නේ අත්‍යාවශම අයට පමණයි-සතොස සභාපති

Admin

අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

colombotoday

මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා එන්.එම් අමීන් ගැන පරීක්ෂණයක් කරන්න. | පාස්කු කොමිසමෙන් නිර්දේශ

colombotoday

ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වසර 3 ක සිරදඩුවම් ලැබ සිටි ජිනා මැඩම් නිදහස්

colombotoday

වෙරළාසන්න ඉදිකිරීම්වලට විරුද්ධ වූ හම්බන්තොට ඇමති මුහුදු කටේ හෝටලයක් මිලට ගනී!

colombotoday

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday