Colombo Today Local News

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් අද (11) හෙට (12) සහ අනිද්දා (13) යන දිනයන් හි මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක දුම්රිය ධාවන කටයුතු අත්හිටුවා තිබේ.

ඒ වෙනුවට පෙරවරුවේ හා පස්වරුවේ කොළඹ කොටුව සිට බස් රථ සේවාවක් ක්‍රියාත්මකය.

Related posts

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

උතුරේ අම්මලාගේ දුක වෙනුවෙන් යමක් කිරීම වැරදිද? – මංගල සමරවීර

colombotoday

ඒකබද්ධ විපක්ෂ පාගමනට දෙතැනකදී තහංචි !

colombotoday

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

Admin

ස්විස් තානාපති නිලධාරිණිය පැහැර ගැනීම අතේ රෝලක් ! CCTV දර්ශන නෑ… කිසිම පොලිසියක පැමිණිල්ලකුත් නැ…

colombotoday

කෝටි ගානකට විද්ද ගුරොත් අහුවුණු ගුරෙක්ගේ හොරකම

colombotoday