Colombo Today Local News

මුස්ලිම් සංස්කෘතික ලක්ෂණ පැහැදිලි කරන්න සිංහල ජාතිකයන් දෙදෙනෙක්ගෙන් අමුතු ව්‍යාපෘතියක්

“ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංස්කෘතික ලක්ෂණ පැහැදිලි කරගනිමු” තේමාව යටතේ සංවාදාත්මක හමුවක් පැවැත්වෙන බව සඳහන් කරමින් AMCA නැමැති සංවිධානයක් මාධ්‍යවේදීන්ට ලිපියක් යවා තිබෙනවා.

“ඉස්ලාමීය අධ්‍යන කේන්ද්‍රය” නැමැති සංවිධානයක් සමග ඒකාබද්ධව මෙම වැඩසටහන පවත්වන බවට එම ලිපියේ දක්වා ඇත.

මෙම AMCA සංවිධානයේ සභාපති ලෙස ගුවන් විදුලි සංස්ථාවේ සේවකයකු වන උපුල් ජනක ජයසිංහ නැමැත්තා සහ ලේකම් ලෙස ජාතික මාධ්‍ය මද්‍යස්ථානයේ නිලධාරියෙක් ලෙස සේවය කරණ පැතුම් වික්‍රමරත්න නමැති පුද්ගලයෙකු අත්සන් තබා ඇත.

ඉස්ලාම් මතවාදය ව්‍යාප්ත කරවීම සඳහා මේ වන විට රට තුල විවිධ NGO කල්ලි විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා අති විශාල ධනස්කන්දයක් අරාබිකරයෙන් මෙරටට ගලා එන බවත් පසුගිය කාලය පුරා චෝදනා එල්ල විය

Related posts

දහම් පාසල් වහයි

colombotoday

13 එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරොත් රට අවුලෙන් අවුලට…

colombotoday

කතානායක කරූ ජයසූරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ?

colombotoday

88-89දී දිවි පිදූ 60,000ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරා..

colombotoday

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කරන්න යයි !

colombotoday