Colombo Today Local News

මීළඟ පැනිල්ල ඇමති දුමින්දගෙන් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සදහා ඇමති දුමින්ද දිසානායක මහතාගේ සහයෝගය ලබාගැනීම වෙනුවෙන් එජාප ජේෂ්ඨයන් පිරිසක් දැඩි පරිශ්‍රමයක නියැලෙමින් සිටින බව වාර්තා වෙනවා.

සිදුවූ සාකච්චා සාර්ථක මට්ටමක පවතින බවයි එජාප ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

Related posts

ලෝකෙ ලොකුම නත්තල් ගස් බොරු වැඩ එපා.. ඒ සල්ලි දුප්පතුන්ට දෙන්න – කාදිනල්තුමා

colombotoday

නේපාලයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය කටුනායකට

colombotoday

ආයතන පවත්වාගෙන යන්න මුදල් නෑ – මඟ නැඟුම සියලුම සමාගම් විසුරුවා හරී

Admin

Braking – යාපනයේ සරසවියේ සිංහල සිසුන්ට පහර දෙයි ?

colombotoday

මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව: රජයේ නීතිඥවරයා දිනයක් කල් ගයි.

colombotoday

“අපේ ඉල්ලීම් නොදුන්නොත්, ජාත්‍යන්තරය මැදිහත්වීමක් අනිවාර්යයි” – ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල්

colombotoday