Colombo Today Local News

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල අද වනවිට තවත් පහල දානවා… මහින්ද වැඩේ කෑවා…

මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති හෙයින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල වත්මන් මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතුව තිබුණ බව ඔහු සඳහන් කළේය.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහාතා තෙල් මිල අඩු කළේ 6%කින් නමුත් ලෝක තෙල් මිල මිල 20%කින් අඩුව ඇති බව ඔහු සඳහන් කරයි.

Related posts

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

Admin

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස අළු කරයි

colombotoday

අගමැති රනිල් අද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

රෝගින්‍යා සංක්‍රමණිකයන් ගැන ස්ථිර තීරණයක් නැහැ.. රජයෙන් නිවේදනයක් !

colombotoday

කෝටි දෙකකට අධික බීඩි කොළ ඉලන්තඩිය වෙරළේදී අල්ලයි

Admin