Colombo Today Local News

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් 291 දෙනෙකු අද දහවල් දිවයිනට පැමිණ තිබේ. ක්වාලා ලාම්පූර් නුවර සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

එලෙස පැමිණි සියලූදෙනා හට ගුවන් තොටුපල තුලදීම PCR පරීක්ෂණ සිදුකර ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Related posts

ධීවර කැබිනට් ඇමති සහ රාජ්‍ය ඇමති එළිපිට ගැටෙයි.. “වෙදආරච්චිව සත පහකට විශ්වාස නෑ” – මහින්ද කියයි

colombotoday

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවටය අත පොවයි.. මෝදි නොර්වුඩ්වල නොසන්ඩාල වැඩක !

colombotoday

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

colombotoday

මේ අගාධයෙන් රට බේරාගන්න තිබෙන එකම මාර්ගය මහා මැතිවරණයි – පැවිදි හඩ

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday

19 සංශෝධනය යටතේ අගමැති ඉවත්කළ නොහැකියි

colombotoday