Colombo Today Local News

මැතිවරණ කොමිසමට බලපෑම් කිරිමට කිසිවෙකුටත් නොහැකියි – මැකෝ

වෛරසයේ අවදානම සමඟ කල් දමා ඇති මහ මැතිවරණයට දින නියම කිරීමේ අයිතිය මැතිවරණ කොමිසම සතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණය කල් තැබීමට හෝ පැවැත්වීමට කොමිසමට බලපෑම් කිරිමට කිසිවෙකුට නොහැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

සභාපතිවරයා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

Related posts

Colombotoday නම යොදාගෙන කරන මඩ ප්‍රචාර තරයේ හෙළා දකිමු !

colombotoday

කෝටි 700ක් වතුරේ… පිටරටින් ලෙඩ හරක් ගෙන්වා බිලියන ගණනක් ගරපු හැටි විගණකාධිපති වාර්තාවෙන් හෙළිවෙයි…

colombotoday

ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

ජාතිවාදය,ආගම්වාදය විසබීජයක්… දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි

Admin

ආණමඩුවේ තරුණයාට තුන්වෙනි වරටත් කොරෝනා හැදුනේ කොහොමද?

colombotoday

කොළඹ – පුත්තලම මාර්ගය අවහිර කරමින් විරෝධයක්

colombotoday