Colombo Today Local News

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජික හූල්ට පොදුජන පෙරමුණෙන් පැමිණිල්ලක්

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් එම පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද(06)දින කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Related posts

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

colombotoday

සීනි බදු වංචාව ගැන පරීක්‍ෂණ නැවතී නැහැ

Admin

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස එජාපයට එක්වෙයි !

colombotoday

ස්‌තුතියි ! වතුකරයට වෙනම පාලනයක්‍ එපා.. අපි සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙනවා” – ඇමති දිගම්බරම්

colombotoday

සතියකට සැරයක් දහ අට සන්නිය පෙන්වනවා

Admin

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday