Colombo Today Local News

මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 98% බෙදා අවසන්

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් මේ දක්වාත් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ඡන්ද පත්‍රිකාව ලබාගැනීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් සංචරණ කටයුතු සීමා කර තිබූ රාජාංගනය ප්‍රදේශයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අද සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

Related posts

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

colombotoday

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday

සමිදුනි වැරදි අවබෝධය ගැන දහස්වාරයක් සමාව අයදිමි, ඔබ වහන්සේ පැවසූ සියල්ල ඇස් පනාපිට සත්‍ය බව ඔප්පු වී හමාරය…

colombotoday

ශ්‍රී ලාංකික කතුන් 9කට මැදපෙරදිගදී මරණ දඩුවම

colombotoday

ගොවීන්ට නොමිලේ දෙන්න ගෙන ආ පොහොරත් සඟවාගෙන

Admin

මැයි දිනයේ අධිවේගයේ ගමන් නොමිළේ

colombotoday