extremism & terrorism activitiesWorld

මාල දිවයිනේට එල්ලකිරීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමක් හෙළිවේ

මාල දිවයිනේ මාෆුෂි බන්ධනාගාරයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් තොරතුරු ලැබීමෙන් පසු බන්ධනාගාරය වැටලූ බවත් එරට සහකාර පොලිස් කොමසාරිස් මොහොමඩ් රියාස් විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙම වැටලීමේදී රැඳවියන් සහ පිටස්තර පුද්ගලයින් අතර සන්නිවේදනය සඳහා භාවිතා කළ භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් චීනයේ පළාතක මෝල්ටා උණ පැතිරේ

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුට

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ හිසට වෙඩි ප්‍රහාරයක්

colombotoday

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

colombotoday

ඉන්දීය නිදහස් දිනය සැමරේ

colombotoday