Colombo Today Local NewsCovid 19

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරාශිල්පී මාධ්‍යවේදියාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත් ඔහුට සිදුකළ දෙවැනි පීසීආර් පරීක්ෂණයේදී හෙළි වී තිබෙන්නේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නොමැති බවයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියා සිටියේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා විසින් මේ බව තහවුරු කළ බවයි.

Related posts

“උරුලෑවෙක් වගේ තැන තැන ගඳ ගස්සවනු එපා” – ඇමති යාපාත් එජාපයේ ක්‍රෝධයට ලක්වෙයි !

colombotoday

කොවිඩ් මඩින්න එන්නත වෙනුවට තවත් ක්‍රමයක් අත්හදා බලයි

colombotoday

පාසලක සිසුවෙක් ඔංචිල්ලාවෙන් ඇද වැටී මරුට

colombotoday

අළුත් ව්‍යවස්ථාව හදන්න අගමැති ‘මහුණු පොතෙන්’ මත විමසයි.

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin