Colombo Today Local News

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා යටතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා යටතට පත් කරන ලදි .

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව, සමස්ත බැංකු හා රක්ෂණ ආයතන හා ඒවායේ ශාඛා සේම මහ භාණ්ඩාගාරය ද විවෘතව තබන මෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී ජයසුන්දර මහතා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාට අද ලිඛිතව දැනුම් දෙන ලදි.

Related posts

හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ වරාය ඉන්දියාවට !

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව අපේයි – විමල්

colombotoday

පුංචි ඡන්දයට තවත් බාධකයක්.. තව කල්යන ලකුණු.. හේතුව මැතිවරණ කොමසාරිස් කියයි

colombotoday

විල්පත්තු ගැසට් එක අවලංගු කරන්නැයි මුස්ලිම් ඇමතිලාගෙන් තර්ජණ.. රටපුරා පල්ලිවල විරෝධතා කැදවයි !

colombotoday

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව – රාජිතට සහ රූමිට අධි චෝදනා භාර දෙයි

colombotoday

අද විදුලි කැපෙන හැටි මෙන්න

Admin