Colombo Today Local News

මහින්දානන්දගෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් ප‍්‍රශ්ණ කරයි

2011 ලෝක කුසලානය අවසන් මහා ක්‍රිකට් තරගය පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාලව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

එම විමර්ශන කණ්ඩායමේ නිලධාරීන් අද (24)දින පෙරවරු 6ට පමණ මහින්දානන්ද මහතාගේ නාවලපිටියේ පිහිටි නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශ සටහන් කර ගත්තේය.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දි තිබුණි.

Related posts

වර්ජනය පැවතියත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව

colombotoday

ස්ථාන හයක පිපිරීම්… මරණ 50 ඉක්මවයි…

colombotoday

පළමු පිම්ම හකීම්ගෙන්… හතක් සමග අලුත් ආණ්ඩුවට එක්වෙයි….

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

ලංකා සතොස වාහන අවභාවත කිරීම | රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අත්අඩංගුවට

colombotoday

තමිල්නාඩුවෙන් කෝටි 120 කට අධික අත්‍යවශ්‍ය ආහාර ලංකාවට

colombotoday