Colombo Today Local News

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස්

මහනුවර දිගන ප්‍රදේශයේ පසුගිය සමයේ ඇතිවූ ගැටුම මෙහෙයවූ බවට චෝදනා කරමින් සිරගත කර සිටි මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස් කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් මොහොමඩ් මහතා නියෝග කර ඇත.

මාස 8කට ආසන්න කාලයක් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව අධිකරණයට දන්වමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අමිත් වීරසිංහ බන්ධනාගාරයේ තබාගැනීමට කටයුතු කරමින් සිටි අතර ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ DIG නාලක ද සිල්වා ජනපති ඝාතන චෝදනා මත අත්අඩංගුවට පත්විය.

මහනුවර දිගන සිදුවීම පිටුපස සිටියේ එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය බව චෝදනා එල්ල විය.

Related posts

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

වන්දනාකරුවන් මිය ගියේ ආහාර විෂ වීමකින්දැයි සොයා පරීක්ෂණ

Admin

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday

වෛරය ක්‍රෝධය ඉවත දමා ජනපතිට අවස්ථාව දිය යුතුයි

Admin

අගමැතිගේ තීරණයට ඇමති සුසිල් හරස් වේ.. ත්‍රීමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාට විරෝධය

colombotoday