Colombo Today Local News

මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට

ශ්‍රී ලංකාවේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගනත්ය අනුව ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව ඔහු මෙම තීරණය ගෙන තිබේ.

Related posts

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

එන්නත් නොගත් අවු. 20ට වැඩි අය සොයා සමීක්ෂණයක්

colombotoday

මධූෂ්ගේ බිරිඳ රහසේම ලංකාවට ඇවිත් – CID අත්අඩංගුවට

colombotoday

සෑම දිස්ත්‍රික්කයකට ජාත්‍යන්තර පාසලක් හා රෝහලක්

colombotoday

ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ ඉතා සාහසික ක්‍රියාවක්- මංගල

colombotoday

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

colombotoday