Colombo Today Local News

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යයි

මෙරට සංචාරයක නිරත වූ අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ දූත පිරිස අද (28)දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ට ගියහ.

2019 අප්‍රේල් 21 වැනිදා සිදුකළ පාස්කු ඉරුදින ප්‍රහාරයේදී එම දේවස්ථානයට හානි සිදුවිය.

එහිදී, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම සිද්ධිය පිළිබඳ ව සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

Related posts

“මේක විකුණන ආණ්ඩුවක්.. මෙහෙම ගියොත් කච්චතිව් දූපතත් විකුණයි” – ඇමති සුසිල්

colombotoday

එකම දුම්රිය පැය 24ක් තුළ දෙපාරක් පිලී පනියි

Admin

ගම්මන්පිල සිරගත කළ ඇත්ත හේතුව මේකයි.. හිටපු ජනපති ජපානයේ සිට කියයි

colombotoday

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

colombotoday

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කෙරෝනා

colombotoday