Colombo Today Local News

මම එංගලන්තේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් – දේශපාලනේ නිසා අතෑරියා – චතුරගේ අලුත් කතාව

තමන් එංගලන්ත ක්‍රිකට් සමාජයකට පවා ක්‍රීඩා කරමින් දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසනවා.

ඊයේ (15) රාත්‍රියේ රේඩියෝ නාලිකාවක වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ ක්‍රිකට් ක්‍රීඩාවට තමන් තුළ ඉහළ දක්‍ෂතාවක් පැවතියද එය දේශපාලනය වෙනුවෙන් කැප කළ බවයි.

Related posts

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

Admin

සත්ව ආහාර ලෙස ඉවත් කළ දේශීය කිරිපිටි තොගයක් මිනිස්සුන්ට පොවන්න හදලා – අයර්ලන්ත ලේබලයෙන් ආ කිරිපිටි වල රහස හෙළිවෙයි…!

colombotoday

පාසල් සිසුන් 400ක් පාර්ලිමේන්තු යයි

Admin

ජනාධිපතිවරණය නොවැම්බර් 15 දෙසැම්බර් 7 අතර: නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් 20 ට කලින් සිදු කරන්න

colombotoday

අනුර කුමාර ස්වීඩනයට

Admin

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක

colombotoday