Colombo Today Local News

මනුෂ ගෑනු දාලා ගියා. හරින්ගේ පොඩියි. ලන්සා ගණිකා නිවාස කළා. අද පාර්ලිමේන්තුව අශෝභන තත්වයක

අද (13) පාර්ලිමේන්තුව තුල සිදුවූ කල්තැබීමේ විවාදය අතරතුර මන්ත්‍රීවරු ඉතා පහත් අන්දමින් හැසිරෙනු දක්නට ලැබුනා.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහ මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු අතර සිදුවූ වාග් ප්‍රහාර අතර තුර මනුෂ ගෑනු තුන් දෙනෙක් දාලා ගියා. හරීන්ගේ පොඩි කියලා බිරිද කිවුවා. වරෙන් එලියට සයිස් එක පෙන්නන්න. රන්ජන් වගේ ෆ්රන්ට් සයිඩ් බැක් සයිඩ් දෙකම කරනවද? ලන්සායි තාත්තයි ගණිකා නිවාස කරනවා… ආදී ලෙස පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන හුවමාරුවක් දක්නට ලැබුනා.

Related posts

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday

තිලක් මාරපන විදේශ අමත්‍යදුරයෙන් ඉවත් කිරීමට ජනපති අවධානය

colombotoday

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

colombotoday

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

Admin

‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය‘ 8 වනදා රත්නපුරෙන් එළිදකී

colombotoday

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක්

colombotoday