අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ අතර පාතාල නායකයා වහාම ලංකාවට පිටුවහල් කිරීම සදහා අවශ්‍ය කටයුතුවල රජය නිරත වි සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.