Colombo Today Local News

මධූගෙන් CID යට පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධව ඇති නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් තමන්ගේ කීර්තිනාමයට විනාශ කරමින් දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ ෆේස්බුක් ගිණුම් හරහා ප්‍රචාරය කරමින් තිබෙන බව කලාකරු මධුමාධව අරවින්ද මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට ඔහු මෙසේ සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Related posts

ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න

colombotoday

ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?

colombotoday

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

colombotoday

ජන්නධිපතිවරණය ලබන ඔක්තොම්බරයේද?

Admin