Colombo Today Local News

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහන දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහන දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම වාහන යොදාගනිමින් අදාළ සැකකරු කොළඹ අවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

Related posts

මත්තල ගන්න එන ඉන්දීය ආයෝජකයෝ ලංකාවට එයි… හොර රහසේම ගුවන්තොටුපල නිරීක්ෂණය කරයි

colombotoday

ලංකාවට කොකා පෙන්වූ හුසේන් බ්‍රිතාන්‍ය යුධ අපරාද (විල්කොට්) වාර්තාව ගැන ‘නෝ ටෝක්’

colombotoday

ජනපති රනිල් පාර්ලිමේන්තුවට එයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චිගේ නිල රථයේ රෝද දෙකක ටයර් කපලා

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

එෆ්.සී.අයි.ඩි. ය රහස් පොලිසිය යටතට පත්කරයි

colombotoday