Colombo Today Local News

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් රණවිරුවන් පාවා දීමට තමන් සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ජාත්‍යන්තරයට උවමනානම් රණවිරුවන් වෙනුවෙන් තමන් විදුලි පුටුවට ඉදිරිපත්වීමට සූදානම් බවද ඔහු පැවසීය.

“ත්‍රිවිධ හමුදාව හා පොලිසියේ රණනවිරුවන් වෙනුවෙන් මම බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවනා, සරුවාංගයම පරිත්‍යාග කරනවා“ යැයිද හෙතෙම කියා සිටියේ ය.

අද මේ රටට යකඩ නායකත්වයක් අවශ්‍ය බවත් එම යකඩ නායකත්වය දීමට තමන් සූදානම් බවත් ඔහු කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ වාරියපොළදී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

Related posts

ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට

colombotoday

දිවයිනේ සියලු ජලාශ වල ආරක්ෂිත තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි

Admin

ගන්දර සමන් STF දැලේ

colombotoday

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

colombotoday

මහ සෑ අභියස ජනපති ගෝඨාභයගේ ඓතිහාසික කතාව අති විශිෂ්ඨයි, අභිමානනීයයි – අස්ගිරි මහ විහාරයෙන් පැසසුම්

colombotoday

“කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත” ලබන මස මුල පාර්ලිමේන්තුවට

colombotoday