Colombo Today Local News

මංගල සමරවීර හමුදාව පාවාදීලා රට පාවාදුන්න වසලයෙක්… ප්‍රජාතන්ත්‍රවාදය වැනසුවේ යහපාලනයයි – සෙන්පති කමල් ගුණරත්න

යහපාලනය නියෝජනය කළ පිරිස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දිගින් දිගටම උදම් අනමින් සිටියත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කළේ ඔවුන් විසින්ම බව විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

පසුගිය රජය සංහිදියාව වෙනුවෙන් යැයි ගත් සෑම පියවරක්ම ගත්තේ රටට  එරෙහි බලවේගවල උවමනාවට බවද ඔහු කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/chaminda.pradeepdissanayake.3/videos/308450993325601/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

colombotoday

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

Admin

රිලා ප්‍රශ්නයට බ්‍රොයිලර් නතර කරන්න කිවුවේ විහිළුවට

Admin

පොහොට්ටුව-ශ්‍රීලනිප එක්වී මීගමු නගරසභාවේ බලය පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවේ ලන්සා

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday