Colombo Today Local News

බොරු චෝදනා කළාට කොටදෙණියාවේ සිසුවා කෝටියක් ඉල්ලා පොලීසියට නඩු දමයි

kottdenniyaavee_sisuvaa_vndi_illyiකොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා  නගමින් අත්අඩංගුවට  ගෙන තමන්ට  පහරදිමෙන් සිදුවු හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා සිසුවා විසින් අද මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නිතිඥ තීෂ්‍ය වේරගොඩ මාර්ගයෙන් පෙත්සම ගොණුකර තිබුණේ ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේය.

පෙත්සම්කාර ශිෂ්‍යා කියා සිටිනුයේ බොරු චෝදනා නගමින් පොලිසිය තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවත් ඉන් තමාගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් අධිකරණයට  හැගෙන  සුදුසු වන්දියක් ද ලබාදෙන ලෙසය.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති, පොලිස්පති, නිතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

Related posts

බිත්තරයක් 1000ට යනවා

Admin

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

colombotoday

ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නේ නෑ. එත් ජනතාව බඩගින්නේ ඉන්නේ නැහැ.. ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා

colombotoday

අර්ජුන් ඇලෝසියස්‌ ෆොන්සේකාටත් සල්ලි දීලා

colombotoday

උතුරු මහඇමතිට අසාධ්‍යයි.. කොළඹදී හදවත් සැත්කමක්

colombotoday