Colombo Today Local News

බේරුවල සිට මල්වාන දක්වා මුස්ලිම් බල ප්‍රදේශයක්… සියළු ආයුර්වේද වෛද්‍යවරු ඉවත් කර මුස්ලිම් (යුනානි) වෛද්‍යවරු පත්කිරීම නි.ඇමතිගෙන් බලපෑම්…

බස්නාහිර පළාතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයට බල ප්‍රදේශ වන මහර සිට මන්වාන දක්වා සහ බේරුවල සිට මොල්ලිගොඩ දක්වා ප්‍රදේශය ‘මුස්ලිම් බල ප්‍රදේශයක්‘ ලෙස නම් කිරීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා විසින් ආයුර්වේද කොමසාරිස්වරියට බලපෑම් කර ඇතැයි අමාත්‍යාංශ තොරතුරු මාර්ගවලින් වාර්තා වනවා.

එම ප්‍රදේශවල පවතින ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන බෙහෙත් ශාලාවල ආයුර්වේද වෛද්‍යවරු සියලු දෙනා ඉවත්කර මුස්ලිම් ජාතික (යුනානි) වෛද්‍යවරුන් පත්කිරීමට ද නියෝජ්‍ය ඇමතිවරයා බලපෑම් කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

Related posts

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට CID පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

සිංගප්පූරු ගිය අගමැති එයි.. අර්ජුන් මහේන්ද්‍රන් නොඑයි…

colombotoday

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

colombotoday

ජනපතිගේ අණ තුට්ටුවක ගණන් නොගනී.. රවී හිතුමතේ වැඩ.. මතගැටුම තවත් උග්‍ර අතට

colombotoday

අතුරුදන් කියූ ප්‍රබල කොටි 200කට යුරෝපා රැකවරන.. ලංකාවට තොරතුරු දීම ප්‍රතික්ෂේප කරයි !

colombotoday