Colombo Today Local News

බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල- කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 04කට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

කුරුණෑගල බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල බව පැවසෙන ගොඩනැගිල්ලකට හානි සිදුකිරිම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා මෙම වරෙන්තුව ලබාගෙන ඇති බවයි නිතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.

Related posts

භික්ෂූන් වහන්සේට ඉරක්කාමම් විහාරය තහනම්.. උසාවි නියෝගයක්.. ඉඩම ඉල්ලා මුස්ලිම් උද්ඝෝෂණ

colombotoday

කිළිනොච්චියේ යුද ස්මාරක ඉවත් කරන්න.. ද්‍රවිඩ සන්ධානයෙන් යෝජනාවක්

colombotoday

ගුවන් තොටුපළේ සහ කොළඹ වරායේ වැඩ සාමාන්‍ය පරිදි

colombotoday

“නඩු දාන්න කියලා නිර්දේශ කරලා තියෙනවා.. එයා කොහොමද අපිට දැනමුතුකම් දෙන්නේ”

Admin

ඇමති රිෂාඩ් බදියුදීන් හොර සංවිධාන හරහා මුදල් ගසා කයි…

colombotoday

බැදුම්කර දුරකථන ඇමතුම් ගැන අහද්දී සුජීවට යකා නගී.. නාමල් සමග සැරටම පැටලෙයි (Video)

colombotoday