Colombo Today Local News

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.

බුදුන්වහන්සේගේ කේෂ ධාතු නිදන් කොට මහියංගනය චෛත්‍ය ඉදිකර ඇත්තේ ඉන්පසුකාලයේ දි.

එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් දගට හරවා ගැනීම අද වැනි පොහො දිනක සිදුව තිබේ.

බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ  ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයක දි බවයි.

Related posts

මූන් එයි.. අගමැති හමුවෙයි.. සංහිදියාවේ ප්‍රගතිය අසයි

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

අමු මිරිස් 1065, කැරට් 330, බටු 450, පතෝල 390, මෑ 420 යි. | බන්දුලගේ විසඳුම ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනීමක්.

colombotoday

(Video) ඉන්දියාවයි – ඒකාබද්ධ විපක්ෂයයි දෙකම එකයි – විජිත හේරත්

colombotoday

උද්ඝෝෂණ තහනම් කිරීමට එරෙහිව සමගි ජනබල වේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

colombotoday

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin